දිනක් තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 24 879ක්

July 10, 2020

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 24,879 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ඉන්දියාවේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 767,296ක් වේ.

t

o

p