ඉන්දියාව කොරෝනා ව්‍යාප්තියේ තුන්වැනි තැන තෙක් ඉහලට

July 6, 2020

ඉන්දියාව තුල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඊයේ දිනය තුළ ආසාදිතයන් 23900 ඉක්මවා වාර්තා කර ඇත.

ඉන්දියාවෙන් පුද්ගලයන් 421 ඊයේ කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත.

ඒ සමඟම ඉන්දියාව කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය වැඩිම ලයිස්තුවේ තුන්වැනි තැනට පත්ව ඇත.

t

o

p