සුවය ලැබු සමස්තය 1,917ක් වෙයි

July 6, 2020

අද (06) දින උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1,917ක් දක්වා ඉහළ ගොස් ඇත.  

ඊයේ(05) මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව  2076 දක්වා ඉහළ ගොස් ඇත.

t

o

p