කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

July 5, 2020

කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (05) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර, උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

t

o

p