සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

July 5, 2020

සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දී අවසන් බව රජයේ මුද්‍රණාලය නිවේදනය කරයි

මෙවර මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත.

මහ මැතිවරණයට අදාල ගෘහ ලේඛන ද මුද්‍රණ කටයුතු අවසන් කර මැතිවරණ කොමිශන් සභාව වෙත භාර දී තිබේ.

t

o

p