හෝමාගමින් පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවෙයි

July 2, 2020

අද (02) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ තවත් උපරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර, අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, රිපිටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩුවක්, එයාර් රයිෆල් අවියක් එම උණ්ඩ 600ක් සහ ඩී.වී.ඩී.ප්ලේයර් 3ක් සොයා ගෙන තිබේ.

t

o

p