කොව්ඩ් 19 පකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්ට ආසාදනය වෙයි

June 23, 2020

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන්දෙනෙකු හයිඩර් අලී, හරිස් රවූෆ් සහ ෂඩාප් ඛාන්  යන ක්‍රීඩකයින් තිදෙනාට වෛරසය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇත.

මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය විය.

t

o

p