‘ග්‍රීන් කාඩ්‘ තාවකාලිකව නතර කරයි

June 23, 2020

අමෙරිකාව ‘ග්‍රීන් කාඩ්‘ ක්‍රමවේදය මේ වසර අවසානය දක්වා නතර කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනුයේ කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අමෙරිකානුවන්ගේ රැකියා ප්‍රශ්නයට මේ හරහා විසදුමක් ලැබෙනු ඇති බවය. 

t

o

p