කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950 දක්වා ඉහළට

June 20, 2020

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.   

මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 1446 දෙනෙකු පූර්ණසුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 493 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.  

t

o

p