හෙට තවත් පෙරහුරු ඡන්දයක්

June 19, 2020

සෞඛ්‍ය බළධාරීන් විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමට අදාල තවත් පෙරහුරු මැතිවරණයක් හෙට දිනයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය සහ දෙමටගොඩ යන ප්‍රදේශවලදී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිතය.

පසුගිය සතිඅන්ත දෙකේදී දිස්ත්‍රික්ක 15 ක පමණ පෙරහුරු මැතිවරණ පැවැත්වූ අතර එම පෙරහුරු ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වූ බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

t

o

p