කොරෝනා නිසා රට සිටින ලාංකිකයින් 20,000කගේ රැකියාවලට බලපෑම්

June 19, 2020

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සේවය කරන ලාංකිකයින් 20,000 කට අධික පිරිසකගේ රැකියාවලට බලපෑම් එල්ල වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග ලාංකිකයින් 50,000 ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද සඳහන්වෙයි.

t

o

p