සංචරණ සීමා ඉවත් කර තිබියදී නව ආසාදිතයින් 68 දෙනෙකු ජපානයෙන් හදුනාගැනේ

June 19, 2020

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපානය තුළ පනවා තිබූ සියලුම සංචරණ සීමා ඉවත් කර තිබියදී නව ආසාදිතයින් 68 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ටෝකියෝ අගනුවරින් පමණක් ආසාදිතයින් 41 ක් හඳුනාගෙන තිබේ.

සංචරණ සීමා ඉවත් වුවද උත්සව, ප්‍රසංග ආදියට එක්වරකට ගෙන්වාගත හැකි පිරිස 1000කට සීමා කර ඇත.

t

o

p