චීන හමුදා ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් මරුට

June 17, 2020

කාශ්මීර කලාපයේ ලඩාක් හිදී චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හමුදාව පවසන්නේ මෙම තත්ත්වය සමනය කිරීම පිළිබඳ දෙරටේ හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඒකපාර්ශවීය අන්දමින් තීරණ ගෙන තවදුරටත් ගැටලු ඇති කර නොගන්නා ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින බව ඊට ප්‍රතිචාර දක්වමින් චීන හමුදාව සඳහන් කර තිබෙනවා.

t

o

p