ලොව පුරා covid මරණ හාරලක්ෂ පනස්දහසට ලංවෙයි

June 17, 2020

කොවිඞ් නයින්ටීන් රෝගය හෙතුවෙන් මේ වනවිට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 4 50000 ට ආසන්න වී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 82,51213 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වෛරසයෙන් සුව වූ සංඛ්‍යාව දැක්වෙන්නේ, 43 ලක්ෂ 21 ක් ලෙසයි.

t

o

p