දින 85කිිිින් ආවරණය කළ යුතු විෂය නිර්දේශය දින 25කින් ආවරණය කරන්නේ කොහමද?

June 16, 2020

උසස් පෙළ විභාගය පැවත්වීමට තීරණය කිරීමේදී මතුව ඇති ගැටලුකාරී තත්වයන් සම්බන්ධයෙන් හා පාසල් විවෟත කිරීමට අදාළව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ අදහස ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාව.

මේ සඳහා ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර ජාතික කමිටු සාමාජික අමිල සඳරුවන් සහභාගී විය.

t

o

p