විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

June 15, 2020

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි 800 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසම සදහන් කරයි.

t

o

p