සුළඟේ වේගය ඉහළට

June 15, 2020

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වියහැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැලකිලිමත් වන ලෙසත් ​මීට අමතරව බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ දී තැනින් තැන වැසි ඇති විය හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

t

o

p