දින 05ක් තුළ බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අට ලක්ෂය ඉක්මවයි

June 12, 2020

බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිමක් පසුගිය දින 05 තුළ වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින 05 තුළ බ්‍රසීලයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව අට ලක්ෂය ඉක්ම වන බවයි.

බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන් 805,649 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 41,058 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

t

o

p