ලොව පුරා ආසාදිතයන් 7,445,945 ඉක්මවයි

June 12, 2020

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7,445,945 දක්වා ඉහළ ගොස් තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 418,137 ක් ලෙසයි.

වෛරසය ආසාදනය වූ  3,724,891ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් දෛනික මරණ වැඩිම සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ එරටින් වාර්තාවූ දෛනික මරණ සංඛ්‍යාව 1,300 කි.

t

o

p