විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

June 12, 2020

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි  ලාංකිකයන් 223 දෙනෙකු ඊයේ(11)රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (11) රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි ඇත්තේ ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකිනි.

මෙම  පිරිස PCR  පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.

t

o

p