අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ පහරදීම් හේතුවෙන් දුමින්ද නාගමුව රෝහල් ගත කරයි

June 11, 2020

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය වීසින් අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ පහරදීම් හේතුවෙන් රෝහල් ගත කෙරුණි.

ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.  

t

o

p