පාකිස්තානයේ කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

June 9, 2020

පාකිස්තානයේ කොවිඩ් ආසාදිතයන් ගණනද අද වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

පාකිස්තානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රට යළි විවෘත කිරීමට ගනු ලැබූ තීරණය එරට ආර්ථිකය අක්‍රිය වීම වැළැක්වීමට එවැනි පියවරක් ගත් බවයි අගමැති ඉම්රාන් ඛාන් පෙන්වා දෙන්නේ.

වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පැනවුණු සීමාවන් බොහොමයක් පාකිස්තානය මේ වන විට ඉවත් කර ඇති අතර, සංචාරක කර්මාන්තය සඳහා ද රට විවෘත කිරීමට සැලසුම් කර ඇත.

t

o

p