ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

June 10, 2020

දිවයිනේ නිරත දිග කොටසේ වැසි ඉදිරියේදී වැඩි වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්ද ඊට අයත්. ඇතැම් ස්ථානවලට මිලි මිටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැක.

නැගෙනහිර, මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව අඩු පීඩන තත්වයක් වර්ධනය වුණා. ගැඹුරු මුහුදේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.

t

o

p