දිවයිනේ නිරත දිග කොටසේ වැසි ඉදිරියේදී වැඩි වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්ද ඊට අයත්. ඇතැම් ස්ථානවලට මිලි මිටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැක.
නැගෙනහිර, මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශි‍්‍රතව අඩු පීඩන තත්වයක් වර්ධනය වුණා. ගැඹුරු මුහුදේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.