සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවලට වැඩ වරදී

June 9, 2020

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ආසනගත මගීන් ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීම සඳහා දීප ව්‍යාප්තව විශේෂ කණ්ඩායම් අනියුක්ත කර ඇතැයි ද එම කොමිෂන් සභාව පැවසුවේ ය.

t

o

p