නැවතත් වැසි ආපදාවක්

June 7, 2020

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවයක බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50 ඉක්මවන තරමේ වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැකි බවයි.

මුහුදු ප්‍රදේශ අනතුරුදායක විය හැකි බැවින් ධිවර හා නාවික කටයුතුවලින් ඉවත්ව සිටීම වඩාත් සුදුසු බවද ඔහු ප්‍රකාශ කළා.

t

o

p