ඩෙංගු මරණ 22 ක්

June 7, 2020

ඩෙංගු අවදානම් සහිත කලාප ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ලබන 11, 12, හා 13 යන තෙදින තුළ දිවයිනේ තෝරා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආශ්‍රිතව මෙම ඩෙංගු මර්ධන වැඩසටහක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 22 කු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

t

o

p