දන්සැල් හෝ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට කිසිඳු අනුමැතියක් නැහැ

June 4, 2020

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දන්සැල් සංවිධාන කිරීමට කිසිදු අනුමැතියක් දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.  

කොන්දේසි සහිතව දන්සැල් සංවිධානය කිරීමට හෝ වියළි ආහාර බෙදා දෙන දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දී නොමැති බව එම සංගමය දැනුම් දී සිටියි.

t

o

p