අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

June 3, 2020

අද රාත්‍රී 10.00 සිට ලබන සෙනසුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතය.

ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හෙට (04) දිනයේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

t

o

p