ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

June 3, 2020

ඉන්දියාවේ කොවිඩ්-19 වෙරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබේ.

එම ආසාදිතයින් අතුරින් පුද්ගලයින් එක් ලක්ෂ 285 දෙනෙකු සුවය ලබා තිබේ.

ඉන්දියාව තුළ පුද්ගලයින් 5,829 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

t

o

p