පළගැටි උවදුර මැඩපවත්වන්න කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි

June 3, 2020

වගාවන්හි මේවනවිට පැතිර යන පළගැටි උවදුර මැඩපැවැත්විම සඳහා රජය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

t

o

p