කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහලට

June 3, 2020

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.

t

o

p