ඉන්දියාවේ කොරෝනා මරණ 5400 ඉක්මවයි

June 2, 2020

දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් නව ආසාදිතයන් 8,782 ක් හඳුනා ගැනුණි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 5,408 ක්.

t

o

p