අග්‍රාමාත්‍යතුමා ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

June 1, 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම්  සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා මෙම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

t

o

p