කොළඹ සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ දත්ත රැස් කෙරේ

June 1, 2020

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලු දෙනා පොලීසියේ ලියා පදිංචි විය යුතු බවයි.

t

o

p