මාස දෙකකට පසු කොළඹ අද(26) සිට විවෘත වෙයි

May 26, 2020

අද (26) අලුයම 5.00 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් විය.

ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේ.

ඒ අනුව දින 66කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා ද අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් වනවා.

t

o

p