රාජිත රිමාන්ඩ්

May 14, 2020

රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

t

o

p