කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

May 13, 2020

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19  ආසාදිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වේ.  

අනෙක් දෙදෙනොගෙන් එක් ආසාදිතයෙකු පෙර හඳුනා ගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු වන අතර  අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සිටි අය බව සදහන් වේ.

t

o

p