කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළට

May 14, 2020

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, නව ආසාදිතයින් 22 දෙදෙනකු හඳුනාගැනීමත් සමගයි.

මේ අතර මේ දක්වා සම්පූර්ණ සුවය ලබා ආසාදිතයින් 382 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

t

o

p