කොරෝනා නිසා ඇමරිකාවේ ලක්ෂයක් මැරෙන බව ට‍්‍රම්ප් කියයි

May 5, 2020

කොරෝනා වසංගතයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂයක පමණ පිරිසක් මිය යනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ 68606 දෙනෙකු කොරෝනා වසංගතයෙන් මිය ගොස් තිබේ.

කොරෝනා වයිරසයට එරෙහි එන්නත මේ වසර අවසානයට පෙර නිපදවා ගැනීමට හැකි වනු ඇතැයිද ට‍්‍රම්ප් විශ්වාසය පල කළේය.

t

o

p