කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755ක් දක්වා ඉහළට

May 5, 2020

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා වැඩි විය.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක් ‍වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

කොවිඩි නයින්ටීන් ආසාදනය වීමෙන් මෙරට සිදු වූ අට වැනි මරණය ඊයෙ(04) සවස වාර්තා විය.

t

o

p