දේශීය කිරිපිටි මිල ඉහළට

May 3, 2020

ආනයනික කිරිපිටි මිලට සාපේක්ෂව දේශිය කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභොගික සේවා අධිකාරියේ අවසරය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85කින් මිල ඉහළ නංවා ඇති බවයි පාරිභොගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ

දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 860 ක්ව පැවති අතර එහි නව මිල වන්නේ රුපියල් 945ක්

t

o

p