කොරෝනා අසාදිතයෝ 649ක්

April 30, 2020

කොරෝනා වෛරසය ආසාදනයවූවන් 30 දෙනකු ඊයේ රාත‍්‍රිය වන විට (29 වැනිදා) හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් ගණන 649 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූවේ යැයි සැකසහිත පුද්ගලයන්ට ප‍්‍රතිකාර කරනු ලැබූ හෝමාගම රෝහල කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්තනය කළ බව ද අනිල් ජාසිංහ මහතා අනාවරණය කරයි.

t

o

p