සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මෙලොවින් සමුගනී

April 30, 2020

බොලිවුඩ් සහ හොලිවුඩ් චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මුම්බායි හි රෝහලකදී මියගොස් තිබෙනවා.

මිය යන විට 53 වියේ පසු වූ ඔහු පිළිකා රෝගයකින් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

t

o

p