මැනිං වෙළඳපොල අද සිට විවෘතයි

April 29, 2020

වසා තැබුණූ පිටකොටුව මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර තිබේ.

අද දින අළුයම 04.00 සිට දහවල් 01.00 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු කෙරන බව මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු පසුගිය 13 වනදා සිට නවතා දැමිමට තීරණය කෙරුණි.

t

o

p