ඉතාලියේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි

April 29, 2020

ඉතාලියෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන දෙලක්ෂය ඉක්මවා තිබේ.

ඉතාලියේ පළමු රෝගියා පෙබරවාරි මස 15 වන දින වාර්තා වී ඇති අතර මාස දෙක හමාරකට ආසන්න කාලයක් තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්යානව දෙලක්ෂ එක්දහස් පන්සිය පහක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉතාලියෙන් ගත වු පැය 24 තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 382ක් බව සඳහන්.

ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 27,359ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

t

o

p