ආසියාවේ වැඩිම ආසාදිතයින් ඇති රට බවට සිංගප්පූරුව පත්වෙයි

April 28, 2020

ආසියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටක් බවට සිංගප්පූරුව පත්ව ඇත.

එරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 14,423 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 931 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

t

o

p