කොරෝනා රෝගීන් ගණන 420ක් දක්වා ඉහලට

April 25, 2020

කොරෝනා ආසාදිතයින් 52දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබේ .

මේ අනුව  රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින මුළු කොරෝනා අසාදීතයින්ගේ සංඛ්‍යාව 300 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

t

o

p