මත්පැන් හල් යළි වසා තබන්නැයි නියෝග

April 21, 2020

දිවයින පුරා සියල් මත්පැන් හල් යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙස රජය නියෝග කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කලට පනවා තිබූ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග මත්පැන් හල් විවෘත කිරීමට රජය අවසර ලබා දී තිබුණා.

t

o

p