පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තහවුරු කළේය.
මැතිවරණ කොමිසම අද රැස් වූ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, සෞඛ්‍ය , තැපැල්, මුද්‍රණ ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ද සාකච්ඡා කළේය.