ආසාදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

April 15, 2020

ගත වූ පැය 24 ඇතුලත කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආාසදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට ගොස් තිබේ.

අවසන් වරට වාර්තා වූ රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිතයින් ළඟින් ඇසුරු කළ පිරිස් වන අතර ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත.

t

o

p